Posts
Showing posts from September, 2017
තක්කාලි වලින් මුහුණ පැහැපත් කරන අලෙපනයක් එකක් ගෙදරදීම හදමුද ?
- Get link
- X
- Other Apps
තක්කාලි අපි බොහෝ වේලාවට එළවළුවක් විදියට භාවිතා කරනවා ඒ වගේම තමා තක්කාලි වල සමේ පැහැය වැඩි දියුණු කිරීමේ හැකියාවක් ද තියනවා . තක්කාලි මගින් සම ඉතා හොදින් පිරිසිදු වෙනවා . ඒ නිසා කුරුලෑ සහ දිලිර අසාත්මිකතා වලින් සම ආරක්ෂා කරනවා . අවශ්‍ය ද්‍රව්‍ය :- හොදින් ඉදුණු තක්කාලි ගෙඩියක් සදුන් කුඩු දෙහි ස්වල්පයක් පලමුව තක්කාලි ගෙඩිය හොදින් මිරිකා යුෂ ලබා ගන්න ඕනේ . ඊට පස්සේ සදුන් කුඩු සමග මිශ්‍ර කර තලපයක් සද ගන්න ඕනේ. ඉන් පසු දෙහි යුෂ ස්වල්පයක් දමා හොදින් මිශ්‍ර කර මුහුණේ සහ ගෙල පුරා හොදින් අලේප කරන්න . සතියකට 2 තවක් නොකඩවා මාසයක් පමණ අලේප කිරීමෙන් ඔබට පැහැදිලි වෙනසක් ලබා ගත හැක.