තක්කාලි වලින් මුහුණ පැහැපත් කරන අලෙපනයක් එකක් ගෙදරදීම හදමුද ?

තක්කාලි අපි බොහෝ  වේලාවට එළවළුවක් විදියට භාවිතා කරනවා ඒ වගේම තමා තක්කාලි වල සමේ පැහැය වැඩි දියුණු කිරීමේ හැකියාවක් ද තියනවා . තක්කාලි මගින් සම ඉතා හොදින් පිරිසිදු වෙනවා . ඒ නිසා කුරුලෑ සහ දිලිර අසාත්මිකතා වලින් සම ආරක්ෂා කරනවා .








අවශ්‍ය ද්‍රව්‍ය :-
හොදින් ඉදුණු තක්කාලි ගෙඩියක්
සදුන් කුඩු
දෙහි ස්වල්පයක්


පලමුව තක්කාලි ගෙඩිය හොදින් මිරිකා යුෂ ලබා ගන්න ඕනේ .
ඊට පස්සේ සදුන් කුඩු සමග මිශ්‍ර කර තලපයක් සද ගන්න ඕනේ.
ඉන් පසු දෙහි යුෂ ස්වල්පයක් දමා හොදින් මිශ්‍ර කර මුහුණේ සහ ගෙල පුරා හොදින් අලේප කරන්න .




සතියකට  2 තවක් නොකඩවා මාසයක් පමණ අලේප කිරීමෙන් ඔබට පැහැදිලි වෙනසක් ලබා ගත හැක.

Comments

Popular posts from this blog

කුරුලෑ කැළැල් නිසා වද විදිනවද ? මෙන්න නියම විසදුම 100 % ස්භාවිකයි

බැබලෙන සුදක් ලබාදෙන face පැක් එකක්