මම අද ඔයාලට ඉතාමත් වටිනා මෙන්ම ප්‍රතිපලදායි face පැක් එකක් සාදාගන්නා ආකාරය ගැනයි .මෙය ඉතාමත් පැරණි පොතකින් සොයා ගන්නා ලද face පැක් එකක් .මෙය සද ගන්නා ආකාරය අපි ඊළගට බලමු .
අවශ්‍ය ද්‍රව්‍ය
- දෙහි ගෙඩි 1/2ක්
- මීපැණි තේ හැදී 2ක්
- කුරුදු කුඩු තේ හැදී 4ක්
- සාදික්කා කුඩු තේ හැදී 4ක්
සාදාගන්නා ආකාරය
- මුලින්ම මෙම සියලුම ද්‍රව්‍ය හොදන් මිශ්‍ර කර ගන්න
ඉන් පසු මුහුණ ස්ටීම් කර ගන්න .ඉන් පසු මෙම ආලේපනය මුහුණේ සහ ගෙලේ හොදින් ආලේපනය කර ගන්න .ඉන් පසු විනාඩි 30ක් පමණ තබා මුහුණ සෝදා හරින්න .මුහුණ සේදීමට අයිස් වතුර බාවිතා කරන්න .මෙම සත්කාරය සතියකට 2 පාරක් කරන්න .පැහැදිලි වෙනසක් ඔයාට බලාගන්න පුළුවන් .
Comments
Post a Comment