කුරුලෑ කැළැල් නිසා වද විදිනවද ? මෙන්න නියම විසදුම 100 % ස්භාවිකයි




කුරුලෑ කියන්නේ අපි කටත් ගොඩක් ලොකු කරදරයක් කියලා කියන්න පුලුවන්.මොකද ඔයාගේ මුනේ තියන ලස්සන එකම එක කුරුලෑවකට හරිම ලේසියෙන් නැති කරන්න පුළුවන්. ඒ විතරක් ද වේදනාව.
  • ගොඩක් වෙලාවට කුරුලෑ අසාත්මිකතා ඇති වෙන්නේ සමේ තියන අදික තෙල් ගැතියන් නිසා . අපේ සමේ අපිට නොපෙනෙන කුඩා සිදුරු තියනවා. මේ සිදුරු වලට තෙල් ගියාම ඒ වට දුවිලි එකතු වෙලා තාමා කුරුලෑ  ඇති වෙන්නේ. ඉතින් අපේ පිරිසිදු කම කුරුලෑ පාලනයට ගොඩක් වැදගත් වෙනවා.
  • කුරුලෑ සුව උනත් අපිට බොහෝ විට කැළැල් දකින්න පුළුවන්. මන් අද කියල දෙන්න යන්නේ ඒ කැළැල් කොහොමද 100% ම ඉවත් කර ගන්නේ කියලා.
  •    අවශ්‍ය ද්‍රව්‍ය:-
     1.  කෝමාරිකා
     2.දෙහි




කෝමාරිකා වල තියනවා තුවාල සුව කිරීමේ ගුණයක්. ඒ වගේම දෙහි කියන්නේ විෂබීජ නාශකයක්.

මුලින්ම අපි කෝමාරිකා කැබැල්ලක් අරන් එක හොදින් පිරිසිදු කර ගන්න ඕන .
පසුව සුදු පාට මදය හොදින් හුරා ඉවත් කර ගන්න ඕන .
කිසිම විටක කොලා පාට කොටස එකක්ක මිශ්‍ර වෙන්න දෙන්න හොදක් නැ .
එහෙම උනොත් මුණ කසන්න ගන්න පුළුවන්.
ඊට පස්සේ අපි ගත්ත මදයට දෙහි බින්දුවක් විතර දන්න ඕන .වැඩිය දන්නා එපා එක සැමට හොද නැ . ඊට පස්සේ මේක අපි හොදින් මුහුණේ සහ ගෙල පුර අලේප කර ගන්න ඕන . විනදි45 පමණ තබා ice වතුරෙන් මුණ සෝදා හරින්න . සතියක් නොකඩවා දිනපතා කරන්න . වෙනස ගැන ඔයාටම  පුදුම හිතෙයි.

Comments

Popular posts from this blog

බැබලෙන සුදක් ලබාදෙන face පැක් එකක්