Popular posts from this blog
කුරුලෑ කැළැල් නිසා වද විදිනවද ? මෙන්න නියම විසදුම 100 % ස්භාවිකයි
කුරුලෑ කියන්නේ අපි කටත් ගොඩක් ලොකු කරදරයක් කියලා කියන්න පුලුවන්.මොකද ඔයාගේ මුනේ තියන ලස්සන එකම එක කුරුලෑවකට හරිම ලේසියෙන් නැති කරන්න පුළුවන්. ඒ විතරක් ද වේදනාව. ගොඩක් වෙලාවට කුරුලෑ අසාත්මිකතා ඇති වෙන්නේ සමේ තියන අදික තෙල් ගැතියන් නිසා . අපේ සමේ අපිට නොපෙනෙන කුඩා සිදුරු තියනවා. මේ සිදුරු වලට තෙල් ගියාම ඒ වට දුවිලි එකතු වෙලා තාමා කුරුලෑ ඇති වෙන්නේ. ඉතින් අපේ පිරිසිදු කම කුරුලෑ පාලනයට ගොඩක් වැදගත් වෙනවා. කුරුලෑ සුව උනත් අපිට බොහෝ විට කැළැල් දකින්න පුළුවන්. මන් අද කියල දෙන්න යන්නේ ඒ කැළැල් කොහොමද 100% ම ඉවත් කර ගන්නේ කියලා. අවශ්‍ය ද්‍රව්‍ය:- 1. කෝමාරිකා 2.දෙහි කෝමාරිකා වල තියනවා තුවාල සුව කිරීමේ ගුණයක්. ඒ වගේම දෙහි කියන්නේ විෂබීජ නාශකයක්. මුලින්ම අපි කෝමාරිකා කැබැල්ලක් අරන් එක හොදින් පිරිසිදු කර ගන්න ඕන . පසුව සුදු පාට මදය හොදින් හුරා ඉවත් කර ගන්න ඕන . කිසිම විටක කොලා පාට කොටස එකක්ක මිශ්‍ර වෙන්න දෙන්න හොදක් නැ . එහෙම උනොත් මුණ කසන්න ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්ත මදයට දෙහි ...
බැබලෙන සුදක් ලබාදෙන face පැක් එකක්
මම අද ඔයාලට ඉතාමත් වටිනා මෙන්ම ප්‍රතිපලදායි face පැක් එකක් සාදාගන්නා ආකාරය ගැනයි .මෙය ඉතාමත් පැරණි පොතකින් සොයා ගන්නා ලද face පැක් එකක් .මෙය සද ගන්නා ආකාරය අපි ඊළගට බලමු . අවශ්‍ය ද්‍රව්‍ය දෙහි ගෙඩි 1/2ක් මීපැණි තේ හැදී 2ක් කුරුදු කුඩු තේ හැදී 4ක් සාදික්කා කුඩු තේ හැදී 4ක් සාදාගන්නා ආකාරය මුලින්ම මෙම සියලුම ද්‍රව්‍ය හොදන් මිශ්‍ර කර ගන්න ඉන් පසු මුහුණ ස්ටීම් කර ගන්න .ඉන් පසු මෙම ආලේපනය මුහුණේ සහ ගෙලේ හොදින් ආලේපනය කර ගන්න .ඉන් පසු විනාඩි 30ක් පමණ තබා මුහුණ සෝදා හරින්න .මුහුණ සේදීමට අයිස් වතුර බාවිතා කරන්න .මෙම සත්කාරය සතියකට 2 පාරක් කරන්න .පැහැදිලි වෙනසක් ඔයාට බලාගන්න පුළුවන් .
Comments
Post a Comment