කුරුලෑ කැළැල් නිසා වද විදිනවද ? මෙන්න නියම විසදුම 100 % ස්භාවිකයි
කුරුලෑ කියන්නේ අපි කටත් ගොඩක් ලොකු කරදරයක් කියලා කියන්න පුලුවන්.මොකද ඔයාගේ මුනේ තියන ලස්සන එකම එක කුරුලෑවකට හරිම ලේසියෙන් නැති කරන්න පුළුවන්. ඒ විතරක් ද වේදනාව. ගොඩක් වෙලාවට කුරුලෑ අසාත්මිකතා ඇති වෙන්නේ සමේ තියන අදික තෙල් ගැතියන් නිසා . අපේ සමේ අපිට නොපෙනෙන කුඩා සිදුරු තියනවා. මේ සිදුරු වලට තෙල් ගියාම ඒ වට දුවිලි එකතු වෙලා තාමා කුරුලෑ ඇති වෙන්නේ. ඉතින් අපේ පිරිසිදු කම කුරුලෑ පාලනයට ගොඩක් වැදගත් වෙනවා. කුරුලෑ සුව උනත් අපිට බොහෝ විට කැළැල් දකින්න පුළුවන්. මන් අද කියල දෙන්න යන්නේ ඒ කැළැල් කොහොමද 100% ම ඉවත් කර ගන්නේ කියලා. අවශ්‍ය ද්‍රව්‍ය:- 1. කෝමාරිකා 2.දෙහි කෝමාරිකා වල තියනවා තුවාල සුව කිරීමේ ගුණයක්. ඒ වගේම දෙහි කියන්නේ විෂබීජ නාශකයක්. මුලින්ම අපි කෝමාරිකා කැබැල්ලක් අරන් එක හොදින් පිරිසිදු කර ගන්න ඕන . පසුව සුදු පාට මදය හොදින් හුරා ඉවත් කර ගන්න ඕන . කිසිම විටක කොලා පාට කොටස එකක්ක මිශ්‍ර වෙන්න දෙන්න හොදක් නැ . එහෙම උනොත් මුණ කසන්න ගන්න පුළුවන්. ඊට පස්සේ අපි ගත්ත මදයට දෙහි ...