මෙන්න සම රැලි වැටීම වැළැක්වීමට සත්කාරයක්

කාන්තාවන්ගේ වයස අවුරුදු 35ක් පමණ ඉක්මවා ගිය විට සමේ රැලි වැටීම  ඇරබේ .මෙයට හේතු රැසක් තිබේ .නමුත් අපි අපේ සමට නිසි ලෙස සත්කාර කිරීම මගින් සමේ රැලි යම්තාක් දුරට මග හරවා ගන්න පුළුවන් .මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ ඒ සදහා පිලියමක් ගැනයි .


             අවශ්‍ය ද්‍රව්‍ය
  • මි පැණි මේස හැදී 3ක් 
  • මුදවපු මි කිරි මේස හැදී 1ක්
  • අමු කහ 
  • රෝස වතුර මේස හැදී 1ක්
  • දෙහි ගෙඩියක යුෂ
  • කඩල පිටි කෝප්ප 1/2ක් 
ඉන් පසු මෙම සියලු ද්‍රව්‍ය හොදින් මිශ්‍ර කර ගත යුතුය.ඉන් පසු මුහුණ ස්ටීම් කරගන්න .මෙම ආලේපනය මුහුණේ සහ ගෙලේ ආලේප කර ගන්න .ඉන් පසු විනාඩි 30ක් පමණ තබා  සෝදා හරින්න .මුහුණ සේදීමට අයිස් වතුර යොදා ගන්න .මෙම සත්කාරය සතියට 3 වතාවක් සිදු කරගන්න.ඉවිට ඔබට වෙනස වටහා ගත හැකිය .

Comments

Popular posts from this blog

කුරුලෑ කැළැල් නිසා වද විදිනවද ? මෙන්න නියම විසදුම 100 % ස්භාවිකයි

බැබලෙන සුදක් ලබාදෙන face පැක් එකක්