මාසෙට අගල් දෙකක් කොන්ඩේ දික් කර ගන්න ඕනේ ද
කාන්තාවකගේ සුන්දරත්වයට ඉතාම වැදගත් දෙයක් ලෙස ලෙස කේශ කල්‍යාණය දැක්විය හැකිය .වර්තමානය වන විට කාන්තාවන්ගේ අධික කාර්යබහුල දිවි පෙවත නිසා ඔවුන්ට තම කොණ්ඩය ගැන අවදානය ගිලිහි තියෙනවා .එම නිසා දිනෙන් දින කෙස් වැටීම සිදුවේ.මෙයට හේතුව නම් කෙස් වලට ලැබිය යුතු නිසි පෝෂණය සහ සත්කාර නොලැබීමයි .මම අද එය සුදුසුම විසදුම ඔයාලට කියල දෙන්නම්.
අවශ්‍ය ද්‍රව්‍ය
සාදාගන්න ආකාරය
මෙය සතියට තුන් වතාවක් මාසයක් කර වෙනස ඔබටද අත් විදිය හැකිය .
අවශ්‍ය ද්‍රව්‍ය
- ඔලිව් තෙල්
- එඩරු තෙල්
- සුදු පොල්තෙල්
සාදාගන්න ආකාරය
- මුලින්ම 1.1.1 අනුපාතයෙන් මෙම සියලුම තෙල් වර්ග ගෙන හොදින් මිශ්‍ර කර ගන්න.
- ඉන් පසු මෙම තෙල් හිස් හිස් කබලේ සහ කෙස් වල හොදින් අලේප කර ගන්න .
- ඉන් පසු හිසකෙස් විනාඩි 15ක් ක් පමණ හොදින් මසාජ් කර ගන්න .
- ඉන් පසු තෙත තුවායකින් හිස් ආවරණය කරගන්න.
මෙය සතියට තුන් වතාවක් මාසයක් කර වෙනස ඔබටද අත් විදිය හැකිය .
Comments
Post a Comment