සමේ පැහැය වැඩි කර ගැනීමට නොවරදින පිලියමක්




අපි කවුරුත් ආසයි  අපේ මුහුණේ පැහැය වැඩි කර ගන්න . නමුත් අපි ඒ සදහා බාවිතා කරන  සමහර  කෘතීම ආලේපන මගින් අපේ මෙලනින් කණිකා වලට හානි  ඇති කරයි .මේ නිසා චර්ම පිලිකා වැනි දේ ඇති වීමද සිදුවේ.නමුත් අපිට  සමේ පැහැය වැඩි කර ගන්න පුළුවන් සමට හානි නැති  ආලේපනයක්  ගැන මම අද ඔයාලට කියලා දෙන්නම් .

                     
                         අවශ්‍ය ද්‍රව්‍ය
  • කොහොඹ  කොළ 
  • අමු කහ කැබලි කිහිපයක් 
                        
\                     සාදාගන්නා  ආකාරය
  • මුලින්ම කොහොඹ  කොළ සහ අමු කහ හොදින් සෝදා ගන්න 
  • ඉන් පසු  මෙම ද්‍රව්‍ය  දෙක  හොදින් අඔරා ගන්න 

ඉන් පසු සකසා ගත් ආලේපනය මුහුණේ හොදින් ආලේප කර ගන්න .මෙම ආලේපනය විනාඩි 30ක් පමණ තබන්න .ඉන් පසු සෝදා හරින්න .මෙය  මාසයක් පමණ එක දිගටම කිරීමෙන් ඔබේ මුහුණේ ඇති වන වෙනස ඔබටම බලා ගත හැකිය .

Comments

Popular posts from this blog

කුරුලෑ කැළැල් නිසා වද විදිනවද ? මෙන්න නියම විසදුම 100 % ස්භාවිකයි

බැබලෙන සුදක් ලබාදෙන face පැක් එකක්