මෙන්න මුං ඇට මගින් ස්ක්‍රබ් එකක් හදාගන්න ආකාරය
ස්ක්‍රබ් එකක් කියන්නේ අපේ සමේ ඇති ලප කැළැල් ඉවත් කර මුහුණ පැහැපත් කරගන්න අලේපනයකටයි.නමුත් අපිට නිවසේදීම සුළු වියදමකින් ස්ක්‍රබ් එකක් කර ගන්න පුලුවන්නම් එක කොච්චර පහසුවක්ද .එහෙනම් මම අද කියලා දෙන්නම් මෙය පිලියල කරගන්න ආකාරය හා එය බාවිතා කරන ආකාරය ගැනයි .
අවශ්‍ය ද්‍රව්‍ය
සාදාගන්නා ආකාරය
ඉන් පසු මෙම ආලේපනය මුහුණේ හා ගෙලේ ගා විනාඩි 10ක් පමණ තබන්න .
ඉන් පසු මුහුණ කවාකාරව උඩු අතට පිරිමදින්න
මෙය විනාඩි 15ක් පමණ සිදුකරන්න
ඉන් පසු අයිස් වතුර යොදා මුහුණ සෝදා හරින්න
ඉන් පසු ඔබේ මුහුණේ ඇති වන වෙනස් ඔබටම බල ගත හැකිය
අවශ්‍ය ද්‍රව්‍ය
- මුං ඇට
- යෝගට් 1ක්
සාදාගන්නා ආකාරය
- මුලින්ම මුං ඇටහොදින් බ්ලෙන්ඩර් කර ගන්න
- ඉන් පසු එයට යෝගට් අවශ්‍ය ප්‍රමාණය ට එකතු කර ගන්න
ඉන් පසු මෙම ආලේපනය මුහුණේ හා ගෙලේ ගා විනාඩි 10ක් පමණ තබන්න .
ඉන් පසු මුහුණ කවාකාරව උඩු අතට පිරිමදින්න
මෙය විනාඩි 15ක් පමණ සිදුකරන්න
ඉන් පසු අයිස් වතුර යොදා මුහුණ සෝදා හරින්න
ඉන් පසු ඔබේ මුහුණේ ඇති වන වෙනස් ඔබටම බල ගත හැකිය
Comments
Post a Comment