ඉක්මනින්ම සුදු වෙන්න ආසද

පැහැපත් මුහුණක් කියන්නේ සියලුම කාන්තාවන්ගේ හීනයක් .ඒ නිසා විවිධ  ආලේපන අපි දිනපතා බාවිතා කරනවා .මින් බොහොමයක් ආලේපන වල විවිධ සමට අහිතකර රසායන ද්‍රව්‍ය අන්තර්ගත වේ .එම නිසා සමේ  විවිධ අහිතකර තත්ව ද ඇති වේ .කෘතීම ආලේපන වලට වඩා ප්‍රතිපලදායි හිතකර අලේපනයක් ගැන මම අද ඔයාලට කියල දෙන්නම් .

                      අවශ්‍ය ද්‍රව්‍ය

  • දෙහි ගෙඩි 1/2 ක් 
  • දොඩම් ගෙඩියක් 
  • මි පැණි තේ හැන්දක්
  • හාල් පිටි මේස හැදී 1ක්
  • මුදවපු කිරි  හැදී  1/2ක් 
  • කොන් ෆ්ලවර් පිටි මේස හැදී 1/2ක් 
  • මිංචි කොළ 50ක්


                       සාදාගන්නා ආකාරය
  • හාල් පිටි තරමක් ඇට සිටින සේ කොට ගන්න .
  • හාල් පිටි සහ මුදවපු  කිරි මිශ්‍ර කර ස්ක්‍රබ් එකක්  සකසා ගන්න .
  • දැන් මෙය බාවිතා කර මුහුණ විනාඩි 15ක් පමණ  ස්ක්‍රබ් කර ගන්න .
  • දෙහි යුෂ ,දොඩම් යුෂ ,මිංචි කොළ යුෂ ,කොන් ෆ්ලවර් පිටිගෙන හොදින් මිශ්‍ර කර ගන්න.
  • ඉන් පසු විනාඩි 30 ක් පමණ තබා මුහුණ සෝදා හරින්න
මෙම ආලේපනය සතියට 1ක් වතාවක් පමණ බාවිතා කර වෙනස අත් විදින්න .

Comments

Popular posts from this blog

කුරුලෑ කැළැල් නිසා වද විදිනවද ? මෙන්න නියම විසදුම 100 % ස්භාවිකයි

බැබලෙන සුදක් ලබාදෙන face පැක් එකක්