මෙන්න වියලි සමට ප්‍රතිකාරයක්
විවිධ අයගේ සම විවිධ ආකාරය .නමුත් වියලි සම ඇතැම් විට ඔබේ මුහුණේ ලස්සන ඉස්මතු කිරීමට බාධාවක් වෙන්නත් පුළුවන් .මම අද ඔයාලට කියලා දෙන්නම් මුහුණේ පවතින වියලි ගතිය ඉවත් කර ගන්න හොදම පිලියමක්.
අවශ්‍ය ද්‍රව්‍ය
- අලිගැට පේර ගෙඩි 1/2ක්
- බිත්තර සුදු මදය මේස හැදී 2ක්
- දෙහි යුෂ
සාදාගන්නා ආකාරය
- අලිගැට පේර ගෙඩිය ගෙන එහි මදය සුරා ගන්න .
- ඉන්පසු සියල්ලම හොදින් මිශ්‍ර කර ගන්න .
ඉන්පසු මෙම ආලේපනය හොදින් මුහුණ පුරා තවරා ගන්න .විනාඩි 30ක් පමණ තබන්න.ඉන්පසු පිරිසුදු වතුරෙන් සෝදා හරින්න .
Comments
Post a Comment