එක සතියකින් සුදු වීම කියන්නේ අපිට විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද එත් ඔයාලට මේ වට්ටෝරුව බාවිතය මගින් එහි ඇත්ත බලාගන්න පුළුවන් .ඕනෑම කාන්තාවක් සැම දිනකම විවධ night cream හා day cream වර්ග බාවිතා කරනවා .ඒ අපේ සම සුදු කරගන්න ඕනේ නිසා .ඒ නිසා මම අද ඔයාලට නිවසේදීම සම සුදු කරගන්න අලෙපනයක් සකසා ගන්න ආකාරය කියල දෙන්නම් .
අවශ්‍ය ද්‍රව්‍ය
- අයිස් වතුර කෝප්ප 2ක්
- දියර කිරිමේස හැදී 2ක්
- සුදු හාල් හුන්ඩු 1/2ක්
- මි පැණි මේස හැදී 2ක්
සාදාගන්නා ආකාරය
- හාල් හොදීන් සෝදා ගන්න
- එයට අයිස් වතුර දම බේරී වනතුරු තම්බා ගන්න
- හාල් තැම්බුණු පසු ඉතිරි වතුර බදුනක ඉවත් කර ගන්න
- ඉන් පසු බත් හොදින් පොඩි කර එයට උණු කර ගත් කිරි එක්කරන්න
- ඉන් පසු එයට මි පැණි එක්කරන්න
ඉන් පසු මෙම ආලේපනය මුහුණේ සහ ගෙලේ ආලේපනය කරන්න විනාඩි 40ක් පමණ තබන්න .ඉන්පසු සෝදා හරින්න .ඉන් පසු ඉවත් කර ගත් හාල් තැම්බූ වතුර බාවිතා කර එම පැක් එක දැමු දිනයේම මුහුණේ 3 වතාවක් එම වතුර ආලේපනය කරන්න
Comments
Post a Comment