අපේ මුහුණේ ඇති මැරුණු සම ඉවත් කර පැහැපත් බවක් ලබා ගැනීමට ස්ක්‍රබ් එකක් සදා ගන්නා ආකාරය මම අද ඔයාලට කියලා දෙන්නම් .ඔයා දන්නවා ඇති අද වෙළදපොලේ ඇති ස්ක්‍රබ් ඉතාමත් මිල අධික යි.එත් අපිට මෙම ස්ක්‍රබ් එක ගෙදරදීම පහසුවෙන් හා ඉතා සුළු වියදමෙන් අපිට සකස් කර ගන්න පුළුවන් .එය පිලියල කර ගන්නා ආකාරය මෙන්න .
අවශ්‍ය ද්‍රව්‍ය
- හාල් හුන්ඩු 1/2ක්
- මි පැණි මේස හැදී 02ක්
- තේ වතුර කෝප්ප 1/2ක්
සාදාගන්නා ආකාරය
- හාල් තරමක් කැබලි සිටින සේ කොටා ගන්න
- ඉන් පසු මෙම සියලු ද්‍රව්‍ය හොදින් මිශ්‍ර කර ගන්න
ඉන් පසු මුහුණ හොදින් ස්ටීම් කර ගන්න .ඉන් පසු විනාඩි 5ක් පමණ මෙම ආලේපනය මුහුණේ ගල්වා තබන්න .ඉන් පසු ස්ක්‍රබ්කිරීම විනාඩි 15 ක් පමණ සිදු කරන්න .ඉන් පසු වතුර යොදා මුහුණ සෝදා හරින්න .
Comments
Post a Comment