පළතුරැ යුෂ මගින් සම පැහැපත් කර ගන්න කැමතිද


 පලතුරු  කියන්නේ  කොහොමත් සමේ පැහැය වැඩිකරන දෙයක්  කියල හැමෝම දන්නවනේ .මොකද පලතුරු වල අන්තර්ගත විවිධ  විටමින් වර්ග මෙයට හේතු කාරක වෙනවා .විවිධ  පලතුරු වර්ග වල විවිධ විටමින් වර්ග අන්තර්ගත වෙනවා .මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ පලතුරු මගින් කොහොමද සමේ පැහැය වැඩි කරගන්නේ කියලා .

                     අවශ්‍ය ද්‍රව්‍ය
  • පැණි කොමඩු යුෂ 
  • දොඩම් යුෂ 

                     සාදාගන්නා ආකාරය
  • පැණි කොමඩු වල ඇට ඉවත් කර එය හොදින් බ්ලෙන්ඩර් කර ගන්න
  • දොඩම්  වල පොතු ඉවත් කර එහි යුෂ මිරිකා ගන්න 
මෙම දොඩම් හා පැණි කොමඩු යුෂ  වෙන වෙනම  ආලේපන 2ක් ලෙස බාවිතා කර ගත හැකිය. මෙම ආලේපන සතියට 3 වතාවක් බාවිතා කිරීමෙන් ඔබටද වෙනස වටහා ගත හැකිය .

Comments

Popular posts from this blog

කුරුලෑ කැළැල් නිසා වද විදිනවද ? මෙන්න නියම විසදුම 100 % ස්භාවිකයි

බැබලෙන සුදක් ලබාදෙන face පැක් එකක්