මුහුණේ තෙතමනය රැක දෙන ෆේෂ් වොෂ් එකක් සාදාගන්නා ආකාරය ගැනයි මෙන්න


මුහුණේ වියලි බව අඩු කර තෙතමනය රැක දීමට හැකි ෆේෂ් වොෂ්  එකක් නිවසේදීම සාදාගන්නා ආකාරය ගැන මම අද අඔයලට කියලා දෙන්නම් .ඒ වගේම මෙය මගින් ඔයාලගේ මුහුණේ දීප්තිමත් බව වැඩි දියුනු කිරීමද සිදු කරයි .


             අවශ්‍ය ද්‍රව්‍ය
  • මි පැණි මේස හැදී1ක් 
  • පිරිසුදු තුවායක්
  • මද රස්නය අතු උණු වතුර බදුනක් 

සාදාගන්නා ආකාරය සහ ආලේපනය කර ගන්නා ආකාරය
  •  තුවාය ගෙන මද උණුසුම් උණු වතුරෙන් පොගවා ගන්න 
  •   ඉන් පසු තුවාය හොදින් මිරිකා ගන්න 
  •   එම තුවාය මගින් මුහුණ හොදින් මසාජ් කර ගන්න 
  •   මෙය විනාඩි 10ක් පමණ සිදු කරන්න 
  • ඉන් පසු මුහුණේ මි පැණි ගා තබන්න 
  • විනාඩි 10කට  පසු නැවත මුහුණ උණු වතුරෙන් සෝදා හරින්න 
  • මෙම ප්‍රතිකාරය දිනපතාම සිදු කරන්න 

Comments

Popular posts from this blog

කුරුලෑ කැළැල් නිසා වද විදිනවද ? මෙන්න නියම විසදුම 100 % ස්භාවිකයි

බැබලෙන සුදක් ලබාදෙන face පැක් එකක්