ඔයා පොඩ්ඩක් කන්නාඩිය ගාවට ගිහිල්ලා ඔයාගේ මුහුණ දිහා බලන්න .ඔයාගේ මුහුණේ හැම තැනම එක වගේ පැහැපත්ද? සමහරවිට ඔබේ මුහුණේ සැම තැනම එකසමාන පැහැපත් නොවීමටද ඉඩ තිබේ .එහෙම කියලා ඔය දුක් වෙන්න ඕනේ නැ .මම අද ඔයාලට කියලා දෙන්නම් එකට විසදුමක් .
අවශ්‍ය ද්‍රව්‍ය
- යෝගට් මේස හැදී 4ක්
- බෙහෙත් නෙල්ලි ගෙඩි 4ක්
- දෙහි ගෙඩි 1/2ක්
සාදාගන්නා ආකාරය
- නෙල්ලි ගෙඩි බ්ලෙන්ඩර් කර ගන්න
- යෝගට් සහ නෙල්ලි යුෂ වලට දෙහි යුෂද එක්කර ගන්න
ඉන්පසු මුහුණ හොදින් විනාඩි 10ක් පමණ ස්ටීම් කර ගන්න .ඉන් පසු මෙම ආලේපනය මුහුණේ ගල්වා ගන්න .ඉන්පසු විනාඩි 30ක් පමණ තබා සෝදා හරින්න .
Comments
Post a Comment